(1)ආසියාවේ පිහිටා ඇති විශාලතම වනාන්තරය – Sundarbans
(2)වැඩිම වන ගහණයක් ඇති ආසියානු රට –භූතානය
(3)හැරි පෝටර් කථා මාලාවට අයත් පොත් ගණන –07
(4)අධිආරක්ෂිත බෙල්මාෂ්’ බන්ධනාගාරය පිහිටා තිබෙන්නේ –ලන්ඩන්
(5)Mycobaterium leprae නමැති බැක්ටීරියාව මඟින් බෝවන රෝගය – ලාදුරු
(6)කෘතීම බුද්ධියේ පියා ලෙස සැලකෙන්නේ –ජෝන් මැකාති
(7)ලොව විශාලතම ඩයස්පෝරාව-ඉන්දියානු ඩයස්පෝරාව
(8)කොවිඩ් ඩෙල්ටා ප්ලස් වයිරසය මුලින්ම වාර්තාවුන රට –ඉන්දියාව
(9)”දුෂ්කරතා මධ්‍යයේ අවස්ථාව සැගව තිබේ ” –ඇල්බර්ට් අයිස්ටයින්
(10)ශ්‍රී ලංකාවේ පැරණිම රාජ්‍ය දෙපාර්තමේන්තුව –මිනින්දෝරු
(11)මිරිගම – කුරුණෑගල අධිවේගී මාර්ගයේ දිග –කිලෝමීටර් 40.9
(12)පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟය සඳහා ශ්‍රී ලංකාව සහභාගී වූයේ-1982
(13)පළමු වැනි ලෝක යුද්ධය පැවති කාල සීමාව – 1914 සිට 1918
(14)මාතලේ දිස්ත්‍රිකයත් හම්බන්තොට දිස්ත්‍රික්කයත් මායිම් ලෙස පිහිටන දිස්ත්‍රිකයක් වන්නේ –අම්පාර
(15)මෑතකදි විදේශ මුදල් භාවිතය තහනම් කරන ලද ඇෆ්ගනිස්ථාන තුළ භාවිතා කරන මුදල් ඒකකය – ඇෆ්ගානි
(16)මාලදිවයින සමන්විත වන දූපත් පොකුරු ගණන – 26
(17)ලංකාවේ ප්‍රථම වැලි කඳු වල වාහන ධාවන පථය-කලම්බු ඩියුන්ස්
(18)ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර පිහිටි සමුද්‍ර සන්ධිය –පෝක් සමුද්‍ර සන්ධිය
(19)2021 සාහිත්‍ය සදහා වූ නොබෙල් සම්මානය දිනාගත් අබ්දුල් රසාක් ගුර්නා කුමන ජාතිකයෙක්ද ?ටැන්සානියානු
(20)දහම්පාසල් ගුරු අභ්‍යාස විද්‍යාලය පිහිටා තිබෙන්නේ –කඩවත රන්මුතුගල
(21)මැග්සෙස් සම්මානයක් ලබාගත් පළමු ලාංකිකයා-Vittachi, Tarzie
-China
Leave a Reply