තරග විභාග සදහා සමාන්ය දැනිම
(1)ආසියාවේ පිහිටා ඇති විශාලතම වනාන්තරය – Sundarbans (2)වැඩිම වන ගහණයක් ඇති ආසියානු රට –භූතානය (3)හැරි පෝටර් කථා මාලාවට අයත් පොත් ගණන –07 (4)අධිආරක්ෂිත බෙල්මාෂ්’ බන්ධනාගාරය පිහිටා තිබෙන්නේ –ලන්ඩන් (5)Mycobaterium leprae නමැති බැක්ටීරියාව මඟින් බෝවන රෝගය – ලාදුරු (6)කෘතීම බුද්ධියේ පියා ලෙස සැලකෙන්නේ –ජෝන් මැකාති (7)ලොව විශාලතම ඩයස්පෝරාව-ඉන්දියානු ඩයස්පෝරාව (8)කොවිඩ් ඩෙල්ටා […]